ප්‍රමුඛ පුවත 1

කොටහේනේදී වෙඩි තැබුවේ කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳට

(UTV| කොළඹ)

ඊයේ (14දා) රාත්‍රියේ කොටහේන පොලිස් වසමේදී සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට අතුළත් කෙරුණු අතර ඇය තවදුරටත් ප්‍රතිකාර ලබයි.

මෙම කාන්තාව ඩුබායිහිදී අත්අඩගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳ බවට පොලීසිය කරුණු අණාවරණය කරගෙන තිබේ.

ආශා ෆාරී (39) නැමැති කාන්තාව “කුඩු චූටි” යනුවෙන්ද හැඳින්වෙන අතර ඇය මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකාරියක් බවට පොලිසිය තොරතුරු අණාවරණය කරගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ස්විට්සර්ලන්ත තානාපති විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

Mohamed Dilsad

සියළුම දේශපාලනඥයින්ට දුෂ්කර ක්‍රියා කිරීමට සිදුවේවි – සජිත්

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 4 කට නායයෑමේ අනතුරු ඇඟවීම් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment