ප්‍රමුඛ පුවත 1

සියළුම දේශපාලනඥයින්ට දුෂ්කර ක්‍රියා කිරීමට සිදුවේවි – සජිත්

 

(UTV | කොළඹ) – නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස තම ආණ්ඩුවක් යටතේ සියළු දේශපාලනඥයින්ට දුෂ්කර ක්‍රියා කිරීමට සිදුවන බව පවසයි.

ඊයේ (11) ගම්පහ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාලිය සේනාරත්න පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයට

Mohamed Dilsad

ජනාධිපති කොමිසමේ පැමිණිලි විභාගය අදින් අවසන්

Mohamed Dilsad

කිරින්දේදී මුහුදට බිලිවූ පවුලේ මවත් අවසන් ගමන් යයි

Mohamed Dilsad

Leave a Comment