දේශීයප්‍රමුඛ පුවත 1

ජාලිය සේනාරත්න පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයට

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පත් කර තිබේ.

ඒ අනුව පොලිස් මාධ්‍ය ඒකකය ඊයේ (01) සිට නැවත බලාත්මක වන අතර ඊට ජාතික පොලිස් කොමිසමේ අනුමැතියද හිමිවිය.

පසුගිය නොවැම්බර් 27 වනදා සිට පොලිස් මාධ්‍ය ඒකකය තාවකාලිකව අක්‍රීය කළේය.

 

Related posts

බොරතෙල් මිල ඉහළම අගයකට

Mohamed Dilsad

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට අගරු චෙක්පත් 8000 ක්

Mohamed Dilsad

ජනපති, එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට

Mohamed Dilsad

Leave a Comment