දේශීයවිදෙස්

වසරේ පළමු දින දරු උපත් ලක්‍ෂ 4 කට ආසන්නයි

(UTV | කොළඹ) – නව වසරේ පළමු දිනය තුළ ලොව පුරා දරු උපත් ලක්‍ෂ 4 කට ආසන්න සංඛ්‍යාවක් සිදුව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.


යුනිසෙෆ් සංවිධානය පවසන්නේ පැසිෆික් දූපත් රාජ්‍යයක් වන ෆීජිහි පළමු දරු ප්‍රසූතිය සිදු කර ඇති බවයි.
වැඩිම දරු උපත් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ ඉන්දියාවෙනි. එය 67,385 දෙනෙකි.

Related posts

තවත් කොරෝනා රෝගීන් 20ක් සුවය ලබයි

Mohamed Dilsad

ස්ථාවර නොවී ආර්ථික පිළිවෙත වෙනස් කළොත් යළි ආර්ථික අර්බුදයක් – ජනාධිපති

Editor O

දෙහිවල වෙඩි තැබීමක්

Editor O

Leave a Comment