ව්‍යාපාරික

තේ වගාවේ අස්වනු ඉහළ නැංවීමට නව තාක්ෂණය යොදා ගැනේ

(UTV | කොළඹ) –  තේ වගාවේ අස්වනු ඉහළ නැංවීම සදහා විශේෂ තාක්ෂණික ක්‍රමෝපායන් යොදා ගැනීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙන අතර , අක්කරයකින් නෙලා ගන්නා තේ දළු ප්‍රමාණය කිලෝග්‍රෑම් 350 ත් 400 ත් අතර ප්‍රමාණයකට සීමාවී ඇති බැවින් එම ප්‍රමාණය කිලෝග්‍රෑම් දහස දක්වා ඉහළ නංවා ගැනීම එහි අපේක්ෂාවයි.

මේ සම්බන්ධයෙන් වගාකරුවන් දැනුවත් කිරීමට විශේෂ වැඩසටහනක් මේ වසරේ ක්‍රියාත්මක කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේය.

Related posts

විදෙස් සංචාරකයින් සඳහා මත්පැන් අලෙවියට අවසර

Mohamed Dilsad

ඩොලරයේ අගය 163 පනී

Mohamed Dilsad

ලොකු ලූණු මිල අහසට ළංවෙයි.

Editor O

Leave a Comment