ප්‍රමුඛ පුවත 1

ජනාධිපති කොමිසමේ පැමිණිලි විභාගය අදින් අවසන්

(UTV | කොළඹ) – රාජ්‍ය ආයතනවල දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පැමිණිලි විභාග කිරීම අදින් (25) අවසන් වීමට නියමිතව ඇත.

මේ මස 31 වැනිදායින් එම කොමිසමේ කාලය අවසන් වීමට තිබෙන බැවින් පැමිණිලි විභාග කිරීම නතර කිරීමට තීරණය කර තිබේ.

ඉදිරි දින කිහිපය තුළ පැමිණිලි විමර්ශනයේදී සටහන් කරගත් සාක්ෂි සමාලෝචනය සිදුකරන අතර අනතුරුව අවසන් වාර්තාව සකස් කෙරෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති විරෝධය මැද අද යළිත් විශේෂ තේරීම් කාරකසභාව රැස්වේ

Mohamed Dilsad

ජනපතිගෙන් ලංගම ගොඩ නැගීමට යෝජනා මාලාවක්

Mohamed Dilsad

ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment