ප්‍රමුඛ පුවත 1

කොළඹ – කටුනායක අධිවේගි මාර්ගයේ කොටසක් අද (20) සිට වැසේ

(UTV| කොළඹ) –  කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ආරම්භක ස්ථානයේ සිට කොටසක් අද (20) සිට ලබන මස 04 වනදා දක්වා අවහිර කෙරෙන බව පොලීසිය පවසයි.

ඒ නව කැළණි පාලමේ ඉදිකිරීම් හේතුවෙනි.

කටුනායක දෙසට ගමන් කරන මංතීරුවේ මීටර් දෙකක පමණ පළලින් සහ මීටර් 200 ක් පමණ දිගින් යුත් කොටසක් මෙලෙස තාවකාලිකව වසා තැබෙන බව පොලිසීය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි පස්දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

සති තුනක් ඇතුළත සයිටම් වෛද්‍ය උපාධිධාරීන් ලියාපදිංචි කිරීමට නියෝග

Mohamed Dilsad

ටිකට් පතක් ඇත්නම් මගියාට රක්ෂණ වන්දියක්..

Mohamed Dilsad

Leave a Comment