ප්‍රමුඛ පුවත 1

ත්‍රිපිටකය ජාතික උරුමයක් වෙයි

(UTV| කොළඹ) – සම්බුද්ධ දේශනා සියල්ල ඇතුළත් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වශයෙන් නම් කෙරේ.

ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා සහ උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

එමෙන්ම රජය මඟින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටත්, ත්‍රිපිටකයට සම්බන්ධ නැවත මුද්‍රණය හා අනෙකුත් කටයුතු බුද්ධශාසන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදු කිරීමටත් මෙමඟින් අනුමැතිය හිමිව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් වැඩබලන පොලිස්පතිට ලිපියක්

Mohamed Dilsad

කඳුකරයේ මීදුම නිසා රියදුරන්ට දැනුම් දීමක්

Mohamed Dilsad

රුපියල් ලක්ෂ 157ක මුහුණු ආලේපන තොගයක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment