ප්‍රමුඛ පුවත 1

නාවික හමුදාපතිවරයාගේ සේවා කාලය කාලය දීර්ඝ කෙරේ

(උදයම්,කොළඹ)  –  නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්නගේ සේවා කාලය මාස 06කින් දීර්ඝ කෙරේ.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි මෙලෙස නාවික හමුදාපතිවරයාගේ සේවා කාලය කාලය දීර්ඝ කර තිබේ.

අද දිනින් ඔහුගේ සේවා කාලය අවසන් වීමට නියමිතව තිබුණි.

Related posts

ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

දශක තුනකට පසු මෙරට වර්ඵලය ගණනය කිරීමේ ව්‍යාපෘතියක්

Mohamed Dilsad

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment