ප්‍රමුඛ පුවත 1

අමල් කරුණාසේකරට ඇප

(UTV| කොළඹ) – හිටපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා ඇප මත මුදාහැරිමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරනය නියෝග කරයි.

ඔහු මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණි.

එම නඩුව අද(10) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරනයේ හමුවේ විභාගයට ගැනීමෙන් පසු මෙම තීන්දුව ලබා දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති ලබන සතියේ ලන්ඩන් යයි

Mohamed Dilsad

පළාගිය විදේශිකයන් සිව් දෙනා සොයා තවදුරටත් මෙහෙයුම්

Mohamed Dilsad

එංගලන්තයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment