ප්‍රමුඛ පුවත 1

පළාගිය විදේශිකයන් සිව් දෙනා සොයා තවදුරටත් මෙහෙයුම්

(උදයම්,කොළඹ)  –  මිරිහාන රැඳවුම් කඳවුරේ සිට පළාගිය විදේශිකයන් සිව් දෙනා සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරයි.

පොලීසිය සඳහන් කළේ ආගමන විගමන දෙපාර්තමේන්තුව බාරයේ සිටි  විදේශකයින් සිව් දෙනෙකු පළාගොස් ඇති බවය.

නයිජීරියන් ජාතිකයින් දෙදෙනෙකු, තුර්කි ජාතිකයෙකු සහ මාලදිවයින් ජාතිකයෙකු ඒ අතර වන බව පොලීසිය පවසයි.

මිරිහාන පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Related posts

පොදු සමා කාලය තුල 5900ක් යළි හමුදා සේවයට

Mohamed Dilsad

ලංකා IOC ඉන්ධන මිල පහළට

Mohamed Dilsad

යොවුන් පාර්ලිමේන්තුවේ මංගල සැසිය අද

Mohamed Dilsad

Leave a Comment