ප්‍රමුඛ පුවත 1

ඉන්දීය ධීවරයින් දස දෙනෙකු යළි අත්අඩංගුවට

(උදයම්,ත්‍රිකුණාමලය)  – ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංගණය කළ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

අද අලුයම ඩෙල්ෆ් මුහුදු තීරය ආසන්නයේදී මෙම ධීවරයන් පිරිස අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, ලුතිනන් කොමාන්ඩර් චමින්ද වලාකුළුගේ කියා සිටියේය.

කරෙයිනගර් නාවික කදවුරට රැගෙන ආ ඔවුන් යාපනයේ ධීවර දෙපාර්තමේන්තුව වෙත භාර දුන් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

Related posts

මෙවර ඇසළ පෙරහැරේ වෙනස්කම් රැසක්

Mohamed Dilsad

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂක ඉවතට

Mohamed Dilsad

සැකකටයුතු කාන්තාවෝ දෙදෙනෙක් රත්මලනේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment