ප්‍රමුඛ පුවත 1

හිටපු ජනපති ඉන්දියාවට

(UTV| කොළඹ) – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෙදින සංචාරයක් සඳහා අද ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත වේ.

භාරතීය ජනතා පක්ෂයේ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමී මහතාගේ ආරාධනයට අනූව හිටපු ජනාධිපතිවරයා මෙම ඉන්දීය සංචාරය සිදු කරන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද මේ සංචාරයට එක්වීමට නියමිත ය.

හිටපු ජනාධිපතිවරයා මේ සංචාරයේ දී එරට ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයින් කිහිප දෙනෙකු ද හමුවීමට නියමිතව වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රත්‍රන් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

සීමා නිර්ණ ගැසට් නිවේදනයට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක්

Mohamed Dilsad

පිළියන්දල වෙඩි තැබීමට සම්බන්ධ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment