ප්‍රමුඛ පුවත 1

හිටපු ජනපති ඉන්දියාවට

(UTV| කොළඹ) – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෙදින සංචාරයක් සඳහා අද ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත වේ.

භාරතීය ජනතා පක්ෂයේ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමී මහතාගේ ආරාධනයට අනූව හිටපු ජනාධිපතිවරයා මෙම ඉන්දීය සංචාරය සිදු කරන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද මේ සංචාරයට එක්වීමට නියමිත ය.

හිටපු ජනාධිපතිවරයා මේ සංචාරයේ දී එරට ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයින් කිහිප දෙනෙකු ද හමුවීමට නියමිතව වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වත්මන් අගමැතිට විපක්ෂයෙන් ගොනු කල පෙත්සමේ තීන්දුව පස්වරුවේ

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම්!

Mohamed Dilsad

මේ වසරේ ඇඟලුම් අපනයනය ඉහළට

Mohamed Dilsad

Leave a Comment