ප්‍රමුඛ පුවත 1

ඉන්ධන මිල සංශෝධනයක්

(UTV| කොළඹ) – ඉන්ධ මිල සූත්‍රයට අනුව මාසිකව සිදුවන ඉන්ධන මිළ සංශෝධනය අද (10) දිනයේ සිදුකිරීමට නියමිතය.

පසුගිය මස සිදු කෙරුණු ඉන්ධන මිළ සංශෝධනයේදී සුපිරි ඩීසල් මිළ රුපියලකින්ද / ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මිළ රුපියල් 02 කින්ද වැඩි කෙරුණි

කෙසේ වෙවත් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිළෙහි හෝ ඔටෝ ඩීසල් මිළෙහි කිසිදු වෙනසක් සිදු නොවිය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාසැල් නිවාඩු කාලට තුළ විශේෂ දුම්රිය සේවා

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය සාධාරණය කොට වීඩියෝවක් නිකුත් කළ ‍මවුලවිට ඇප

Mohamed Dilsad

ජිවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වූ ටෙනිස් බෝල සිද්ධිය

Mohamed Dilsad

Leave a Comment