ප්‍රමුඛ පුවත 1

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

(UTV| කොළඹ) – අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියමව සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද (09) යළිත් බන්ධනාගාර රෝහල වෙත රැගෙනවිත් ඇත.

උන්වහන්සේට සිදුකළ සැත්කමින් පසුව ඇතිවූ මුත්‍රා ආසාදනයක් හේතුවෙන් පසුගියදා වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උතුරු පලාත් නව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති උතුරු ආණ්ඩුකාර වරයා හමු වී උතුරේ ගැටලු ගැන සාකච්ඡාවක

Mohamed Dilsad

නව නායකත්වයක් අවශ්‍ය බව බහුතරකගේ විශ්වාසයි [VIDEO]

Mohamed Dilsad

ගැටුමකින් 9ක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment