ප්‍රමුඛ පුවත 1

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

(UTV| කොළඹ) – අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියමව සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද (09) යළිත් බන්ධනාගාර රෝහල වෙත රැගෙනවිත් ඇත.

උන්වහන්සේට සිදුකළ සැත්කමින් පසුව ඇතිවූ මුත්‍රා ආසාදනයක් හේතුවෙන් පසුගියදා වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා රොගීන් 2 ක් සුවය ලබා රෝහලෙන් පිටව යයි

Mohamed Dilsad

අනතුරකින් ගුවන් සෙබලෙකු මරුට

Mohamed Dilsad

මානව හිමිකම් කොමිසමට දේශීය වෛද්‍ය විද්‍යා සිසුන්ගෙන් පැමිණිල්ලක්

Mohamed Dilsad

Leave a Comment