ප්‍රමුඛ පුවත 1

මානව හිමිකම් කොමිසමට දේශීය වෛද්‍ය විද්‍යා සිසුන්ගෙන් පැමිණිල්ලක්

(UTV| කොළඹ) – කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ සිසුන් පිරිසක් අද (26) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනු කළේය.

රාජගිරියේ පිහිටි පිරිමි නේවාසිකාගාරයේ සිසුන් පෙර දැනුම්දීමකින් තොරව ඉවත් කර ඇති බව පවසමිනුයි මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ.

නේවාසිකාගාර පාලනාධිකාරියේ අත්තනෝමතික ක්‍රියාකාරකම් හේතුවෙන් සිසුන් මේ වනවිට දැඩි අසීරුතාවකට පත්ව සිටින බව පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුවේ සභාපති බුවනක තිසුර කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තරුණ වරදකරුවන් පිළිබඳ ආඥා පනතට අනුමැතිය

Mohamed Dilsad

ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගය පැතිර යාමේ අවධානමක් [VIDEO]

Mohamed Dilsad

තැපැල් ඡන්ද අයදුම්පත් 22දාට පෙර භාර දෙන්න

Mohamed Dilsad

Leave a Comment