ක්‍රීඩා

කි‍්‍රකට් නිලවරණය දෙසැම්බර් අවසානයේ

(UTV|ඉන්දුනීසියාව) –  කි‍්‍රකට් නිලවරණයට අදාළ රෙගුලාසි ඉදිරියේ සතියේදී සකස්කරන බව කී‍්‍රඩා අමාත්‍යවරයා පවසයි.

දෙසැම්බර් මස අවසන් වීමට පෙර කි‍්‍රකට් නිලවරණය පැවැත්වීමට තමන් අපේක්ෂා කරන බවද කි‍්‍රඩා අමාත්‍යවරයා පවසා තිබේ.

ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය සහ කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා සමග පසුගියදා කි‍්‍රකට් ආයතනයේ ඉදිරි පරිපාලන කටයුතු පිළිබද විශේෂ සාකච්ඡාවක් ඩුබායි නුවරදී පවත්වා තිබේ.

මේ සඳහා කි‍්‍රඩා අමාත්‍ය ලේකම් කමල් පද්මසිරිට සහාය දීම සදහා තවත් සාමාජිකයන් 4 පත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2020 ටෝකියෝ ඔලිම්පික් කමිටු ප්‍රධානි ඉල්ලා අස්වෙයි.

Mohamed Dilsad

නවසීලන්තයට ලකුණු 45ක ජයක් .

Mohamed Dilsad

කපුගෙදර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

Mohamed Dilsad

Leave a Comment