ක්‍රීඩා

නවසීලන්තයට ලකුණු 45ක ජයක් .

(UTV| කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරඟය අද පැවතුනි.

එහිදී ලකුණු 45ක ජයක් හිමිකර ගැනිමට නවසීලන්තය සමත්ව තිබේ.

ශ්‍රි ලංකා කණ්ඩායමේ සියලු ක්‍රිඩකයින් මුළු ලකුණු 326ක් ලබා දැවී යාමත් සමඟ නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලකුණු 372ක ඉලක්කයක් හඹාගියේය .

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 50තුල කඩුලු 07ක් දැවී ලකුණු  371ක් ලබාගත් අතර එම ඉනිම වෙනුවෙන් මාර්ටින් ගප්ටීල් ලකුණු 138ක් රැස්කළේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඕස්ට්‍රේලියා – නවසීලන්ත තුන්වන ටෙස්ට් තරඟය අද

Mohamed Dilsad

ආසියානු ක්‍රිකට් තරගාවලිය අගේාස්තු 27 ඇරඹෙයි

Mohamed Dilsad

ටෝකියෝ ඔලිම්පික් ඉතා සරළ මට්ටමින්

Mohamed Dilsad

Leave a Comment