ප්‍රමුඛ පුවත 1

මිලියන 2700කටක අධික හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් යළි රිමාන්ඩ්

(UTV| කොළඹ) –  රුපියල් මිලියන 2778 ක් වටිනා හෙරෝයින් කිලෝග්‍රෑම් 231 සමඟ බේරුවල , බලපිටිය මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

සැකකරුවන් අද(03) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් ලබන 11 වනදා දක්වා රක්‍ෂිත බන්ධනගාර ගත කරන ලෙස නියෝග කළාය.

සැකකරුවන් දෙදෙනෙකු පසුගිය දෙසැම්බර් මස 5 වනදා අත්අඩංගුවට ගනු ලැබු අතර ඔවුන්ට හෙරෝයින් ලබාදුන් ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු දෙසැම්බර් 13 වනදා අත්අඩංගුවට ගන්න ලදී.

 

Related posts

කඳානේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු දියේ ගිලී මරුට

Mohamed Dilsad

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමක්

Mohamed Dilsad

ජාත්‍යන්තර පාරිභෝගික දිනය සමරන්න පාරිභෝගික අධිකාරිය ගමට.

Mohamed Dilsad

Leave a Comment