ප්‍රමුඛ පුවත 1

මියන්මාර ජනපතිවරයා නුදුරේම ශ්‍රී ලංකාවට

(UTV|නේපාලය) – නුදුරු දිනකදීම තමන් ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට අපේක්ෂා කරන බව මියන්මාර ජනපතිවරයා ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා සමග අද (30) පැවති හමුවකදි ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

බිම්ස්ටෙක් සමුළුවේ හතරවන රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගීවීමට නේපාලයට ගොස් සිටින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ මියන්මාර් ජනාධිපති වින් මයින්ට් මහතා අතරවු මෙම හමුව කත්මණ්ඩු නුවරදී පැවැත්විණ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අලි රොෂාන් ඇතුළු 7 කට සිතාසි

Mohamed Dilsad

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ධුරයෙන් ඉවත් වීමට සුදානම්ද?

Mohamed Dilsad

මහා ශිව රාත්‍රී දින පණිවුඩය – සෞභාග්‍යමත් අනාගතයක් වෙනුවෙන් තමන්ගේ අපේක්ෂාවන් ඉටුවේවා

Mohamed Dilsad

Leave a Comment