ප්‍රමුඛ පුවත 1

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ධුරයෙන් ඉවත් වීමට සුදානම්ද?

(උදයම්,කොළඹ)  –  පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත්වීමට තීරණය කරයි.

ඒ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් බව  වාර්තා වේ.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් සිදු කල විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් මේවන විට සාකච්ඡාවක්ද පැවැත්වෙන බවයි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/PRIYANTHA-JAYAKODI-UDHAYAM.jpg”]

 

Related posts

අග්‍රාමාත්‍යවරයාගේ වෙසක් දින පණිවුඩය .

Mohamed Dilsad

ඒ-9 මාර්ගයේ අනතුරකින් විහාරාධිපති හිමිනමක් අපවත් වෙති

Mohamed Dilsad

ඇමති රිෂාඩ් ක්වාලාලම්පූර් බලා පිටත් වෙයි

Mohamed Dilsad

Leave a Comment