ප්‍රමුඛ පුවත 1

මියන්මාර ජනපතිවරයා නුදුරේම ශ්‍රී ලංකාවට

(UTV|නේපාලය) – නුදුරු දිනකදීම තමන් ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට අපේක්ෂා කරන බව මියන්මාර ජනපතිවරයා ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා සමග අද (30) පැවති හමුවකදි ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

බිම්ස්ටෙක් සමුළුවේ හතරවන රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගීවීමට නේපාලයට ගොස් සිටින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ මියන්මාර් ජනාධිපති වින් මයින්ට් මහතා අතරවු මෙම හමුව කත්මණ්ඩු නුවරදී පැවැත්විණ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රමාද වීමට හේතුව මෙන්න [VIDEO]

Mohamed Dilsad

රාජපක්ෂ පාලනයේ ඔත්තු සේවා තමන් පස්සෙන් පැන්නුවා – දුමින්ද නාගමුව [VIDEO]

Mohamed Dilsad

සුළංගේ වේගය වැඩි වෙයි

Mohamed Dilsad

Leave a Comment