ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් සිව් දෙනෙකුගේ ආරක්ෂාව දැඩි කරයි

එම අපෙක්ෂකයින් සඳහා ජාතික පොලිස් කොමිසමේ ද අනුමැතිය ඇතිව නව ආරක්ශක සම්බන්ධීකාර නිලධාරීන් පත් කිරීමට කටයුතු කර ඇති බව නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශය සදහන් කරයි.

ඒ අනුව මෙවර ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් වන ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ මහේෂ් සේනානායක යන මහත්වරුන් හට විශේෂ ආරක්ෂාවක් යොදන ලෙස බුද්ධි අංශ විසින් පොලීසියට හා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

අදාළ අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සදහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු දෙදෙනෙකු හා පොලිස් අධිකාරිවරු දෙදෙනෙකු නව ආරක්ශක සම්බන්ධීකාර නිලධාරීන් ලෙස පත් කිරීමට පියවර ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අනුරාධපුරයේ ප්‍රදේශ කීපයක් ජලයෙන් යටවෙයි

Mohamed Dilsad

2019 හත්වන විධායක ජනාධිපති තෝරා ගැනීමේ ඡන්ද විමසීම අදයි

Mohamed Dilsad

පොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි තබා ගනී

Mohamed Dilsad

Leave a Comment