විදෙස්

රියදුරන් නොමැති කුලී රථ සේවයක්

(UTV|ජපානය) – රියදුරන් නොමැති කුලී රථ සේවයක් හඳුන්වාදීමට ජපානය සුදානම් වෙයි.

ඒ 2020 වසරේ ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙල ඉලක්ක කර ගනිමිනි.

මෙම රථයේ ඇති විශේෂත්වය වන්නේ මෙම කුලී රථ සේවාව ලබා ගන්නා මගීන්ට ඒ සඳහා අය කෙරෙන මුදල ස්මාර්ට් ෆෝන් ඇප් එකක් හරහා ගෙවීමට හැකි වීමයි.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පැමිණෙන මගීන්,ක්‍රීඩකයින් සහ නිළධාරීන් නගරය තුළ ප්‍රවාහනය කරවීම සඳහා මෙම රියදුරන් නොමැති කුලී රථ යොදා ගැනීමට නියමිතය.

ඒ සඳහා අත්හදා බැලීමේ ගමන් වාර කිහිපයක්ම සාර්ථව නිම කල බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජී හත සදහා ලෝකයේ ප්‍රබලයින් ප්‍රංශයට

Mohamed Dilsad

ඉරානයේ භූ කම්පනයක්

Mohamed Dilsad

අගහරු ග්‍රහයා මත යානයක් ගොඩබැස්වූ දෙවන රට බවට චීනය පත්වෙයි

Mohamed Dilsad

Leave a Comment