විදෙස්

ඉරානයේ භූ කම්පනයක්

(UTV| කොළඹ) – ඉරාක දේශසීමාව ආසන්නයේ පිහිටි ඉරානයේ කර්මන්ෂා පළාතේ ප්‍රබල භූ කම්පනයක් වාර්තාවේ.

ඉන් පුද්ගලයෙකු මිය ගොස් තවත් 58 දෙනෙකු තුවාල ලබා තිබේ.

භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන් වූයේ මැග්නිටියුට් ඒකක 6.1ක් ලෙසයි.

ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට ඉන් බලපෑම් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මේ හේතුවෙන් සිදු වූ ජීවිත සහ දේපළ හානිය තවත් ඉහළ යා හැකි බව ද විදෙස් මාධ්‍ය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉල්ලා අස්වන්නැයි බි‍්‍රතාන්‍ය අගමැතිට බලපෑම් [VIDEO]

Mohamed Dilsad

යුරෝපානු කලාපයේ ආර්ථික වර්ධනය පහළට

Mohamed Dilsad

නෝර්වේ සහ ඩෙන්මාර්කය අතර ගමන් ඇරඹීමට තීරණය කරයි

Mohamed Dilsad

Leave a Comment