විදෙස්

අගහරු ග්‍රහයා මත යානයක් ගොඩබැස්වූ දෙවන රට බවට චීනය පත්වෙයි

(UTV | චීනය) – අගහරු ග්‍රහයා මත යානයක් ගොඩබැස්වූ දෙවන රට බවට චීනය පත්විය. ඒ ඔවුන් විසින් යවන ලද සූරොං රෝවරය අද අලුයම අගහරු මත ගොඩබැස්වීමත් සමගයි.   

මේ දක්වා අගහරු මත යානයක් සාර්ථකව ගොඩ බස්වා තිබුණේ අමෙරිකාව විසින් පමණයි.

එම යානය අගහරු කක්ෂයට ඇතුලුවුයේ පසුගිය පෙබරවාරි මාසයේදීයි.

Related posts

උපකාරක පන්තියක ඇතිවූ ගින්නකින් ඉන්දියාවේ සිසුන් දහනව දෙනෙකු මරුට

Mohamed Dilsad

සියලු ජයග්‍රහණ අප මතම රැඳී ඇති බව පූටින් පවසයි

Mohamed Dilsad

ඇමෙරිකානු ඔත්තු සේවය ජනපති ට්‍රම්ප්ට එරෙහි වෙයි

Mohamed Dilsad

Leave a Comment