විදෙස්

චීනයේ අයහපත් කාලගුණයෙන් 14 දෙනෙකු ජීවිතක්ෂයට

(UTV|චීනය) – මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වයෙන් චීනයේ ෂැන්ග්ඩොන්ග් ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ලවී ඇත.

ඉන් වැඩිම හානියක් සිදුව ඇත්තේ ෂාගුවාන් ප්‍රදේශයට බව විදෙස් වාර්තා පවසයි.

මේ වන විට අපදා තත්ත්ව හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ෂාගුවාන් ප්‍රදේශයේ ඇතිවූ ජලගැල්ම හේතුවෙන් එළවළු වගා බිම් විශාල ප්‍රමාණයක් හානියට පත්ව ඇති අතර, ඉන් යුවාන් බිලියන 10 ක පාඩුවක් සිදුව ඇති බවට  තක්සේරු කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජපානයට සුනාමියක්…

Editor O

මෙක්සිකෝවේ හෙලිකොප්ටරයක් අනතුරට ලක්විමෙන් 6ක් මියයයි.

Mohamed Dilsad

ලන්ඩන් බ්‍රිජ් සිදුවීමෙන් පුද්ගලයන් 2 ක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment