විදෙස්

මෙක්සිකෝවේ හෙලිකොප්ටරයක් අනතුරට ලක්විමෙන් 6ක් මියයයි.

(UTV| කොළඹ) – මෙක්සිකෝවේ මෙහෙයුම් කටයතු සඳහා සහභාගී වෙමින් සිටි හමුදා හෙලිකොප්ටරයක් මධ්‍යම ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් හයදෙනකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ නාවික හමුදාවේ කාර්ය මණ්ඩලයේ පස්දෙනකු සහ වනජීවී පරීක්ෂකවරයෙක් වන බවත් පැවසේ.

මධ්‍යම ප්‍රාන්තය වන ක්වෙරෙන්ටාරෝහි ලැව් ගින්නක් නිවීමට යෑමේදී යානය අනතුරට පත්වී ඇතැයි නාවික හමුදාව පවසයි.

අනතුරට හේතුව අනාවරණය වී නොමැත බවත් අධික වැසි සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් සෙවුම් කටයුතු වලට බාධා එල්ල වී ඇති බවද කියැවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බින්ලාඩන්ගේ පුතා සොයා දෙන අයෙක්ට අමෙරිකාවන් ඩොලර් මිලියනයක්.

Mohamed Dilsad

කාශ්මීරයේ යළිත් වෙඩි හුවමාරුවක්

Editor O

යේමන හමුදා පුහුණු කඳවුරකට මිසයිල ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment