විදෙස්

බලවතුන් තිදෙනෙකුගේ එක්වීමක්

මීළඟ පරම්පරාවේ න්‍යෂ්ටික බලය සහිත සබ්මැරීන් නිෂ්පාදනය සඳහා අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව එකඟතාවකට පැමිණ තිබේ.

 

එම රටවල් තුන එක්ව ගොඩනගා ගත් ඕකස් ගිවිසුමට අනුව ඔස්ට්‍රේලියාව මූලික වශයෙන් අමෙරිකාවෙන් න්‍යෂ්ටික බලය සහිත සබ්මැරීන් තුනක් මිලදී ගැනීමට නියමිතය.

 

පසුව මෙම රටවල් තුනේම තාක්ෂණය භාවිත කරමින් නව සබ්මැරීන් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත.

 

ඉන්දු පැසිෆිස් කලාපයේ චීන බලපෑමට එරෙහිව ප්‍රහාරක හැකියාව වර්ධනය කරගැනීමේ අරමුණ සහිතව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.

 

 

Related posts

යේමනයේ ගැටුම් උග්‍ර අතට.150 දෙනෙකු මරුට

Mohamed Dilsad

නරේන්ද්‍ර මෝදි කොවිඩ් එන්නත ලබාගනී

Mohamed Dilsad

දකුණු ඉන්දියාවට භූ කම්පනයකින් බලපෑම්

Mohamed Dilsad

Leave a Comment