විදෙස්

ලන්ඩන් බ්‍රිජ් සිදුවීමෙන් පුද්ගලයන් 2 ක් ජිවිතක්ෂයට

(UTV | කොළඹ) – ලන්ඩන් නුවර ඊයේ (29) ‘ලන්ඩන් බ්‍රිජ්’ පාලම මතදී සිදු වූ පිහි ඇනුමෙන් පුද්ගලයින් දෙදෙනෙක් මරණයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ එම ප්‍රහාරකයා  28 හැවිරිදි උස්මාන් ඛාන් නමැති අයෙක් බවට හඳුනාගෙන ඇති බවයි.

ලන්ඩන් පාලම මත පිහිඇනුමක් සිදුකළ පුද්ගලයා ත්‍රස්තවාදී චෝදනා මත සිරගත කර සිටි පුද්ගලයෙක් බවට අනාවරණය වේ.

ජනතාව ප්‍රහාරකයාව වැළැක්වීමට කටයුතු කර තිබූ අතර අනතුරුව පොලිස් වෙඩි පහරින් ප්‍රහාරකයා මරණයට පත්වුණි.

ජනතාවගේ නිර්භීත ක්‍රියාකලාපය අගමැති බොරිස් ජොන්සන්ගේ ඇගයීමට ලක්ව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුම්බායිහි ගින්නකින් හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට.

Mohamed Dilsad

‘චීනයේ බාලාංශ පාසලක සිදුවූ පිපිරීම අපරාධයක්’චීන පොලීසිය කියයි

Mohamed Dilsad

ඇමෙරිකාවෙන් අභ්‍යවකාශ හමුදා බලඇණියක්

Mohamed Dilsad

Leave a Comment