විදෙස්

ඇමෙරිකාවෙන් අභ්‍යවකාශ හමුදා බලඇණියක්

(UTV|ඇමෙරිකා) – විශේෂ අභ්‍යවකාශ හමුදා බලඇණියක් නිර්මාණය කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

ඇමෙරිකානු ජාතික අභ්‍යවකාශ කවුන්සිලයේ තෙවන සැසිවාරයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

වසර 2020 වන විට අමෙරිකානු හමුදාවේ 6 වන ශාඛාව ලෙස එම බලකාය පිහිටුවීම තම අරමුණ බව එහිදී ඇමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙම යෝජනාව සඳහා ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම දුෂ්කරවනු ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බේරූට් අගනුවරට සති දෙකක හදිසි අවස්ථාවක්

Mohamed Dilsad

පකිස්ථාන හිටපු අගමැති සහ දියණිය අත්අඩංගුවට

Mohamed Dilsad

කාබුල් බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් 73ක් මරුට

Mohamed Dilsad

Leave a Comment