විදෙස්

කැනඩාවේ වාර්තාගත උෂ්ණත්වයකට 130 දෙනෙකු මරුට

(UTV | කැනඩාව) – අධික උෂ්ණත්වය හේතුවෙන් කැනඩාවේ වැංකුවර් ප්‍රදේශයේ 130 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

වැඩිහිටි පුද්ගලයින් සහ රෝග වලින් පෙළුණු පුද්ගලයින් මෙලෙස උෂ්ණත්වය දාරා ගැනීමට නොහැකිව ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වනවිට කැනඩාවේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින අතර, ඊයේ දිනයේදි එරට උෂ්ණත්වය සටහන් වුණේ සෙල්සියස් අංශක 49 දශම 05 ක් ලෙසයි.

එය මෑත කාලීනව කැනඩාවෙන් වාර්තා වු ඉහළම උෂ්ණත්වයයි.

Related posts

අගමැති නවාෆ් ශරීෆ්ට අළුත් ප්‍රශ්න පත්‍රයක්

Mohamed Dilsad

ඔස්ට්‍රේලියානු අගමැතිට ජනතාවගේ දැඩි විරෝධය

Mohamed Dilsad

ට්‍රම්ප් – පුටින් හමුව අද

Mohamed Dilsad

Leave a Comment