විදෙස්

ට්‍රම්ප් – පුටින් හමුව අද

(UTV|ෆින්ලන්තය) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් අද පැවැත්වීමට නියමිතයි.

ඒ ෆින්ලන්තයේ – හෙල්සින්කි නුවරදී බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙලෙස ජනපති ට්‍රම්ප් රුසියානු නායකයා හමුවන්නේ රුසියානු බුද්ධි අංශ නිලධාරීන් පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් පණිවුඩ අයුතු ලෙස භාවිත කළ බවට චෝදනා එල්ලවන අවස්ථාවේ බව විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බිහාරයේ ගං වතුරින් 27 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

එංගලන්තයේ ඇරඹුණු ටුක් ටුක් සේවාවක්

Mohamed Dilsad

හවායි ලැව්ගිනිවලින් මියගිය ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment