විදෙස්

එංගලන්තයේ ඇරඹුණු ටුක් ටුක් සේවාවක්

(UTV| එංගලන්තය) -Ola කැබ් සමාගම විසින් බජාජ් සහ පියාජියෝ ත්‍රිරෝද රථ යොදා ගනිමින් ටුක් ටුක් සේවාවක් එංගලන්තයේ ලිවර්පූල් ආශ්‍රිතව අරම්භ කර තිබේ.

Uber සේවාව සඳහා මගීන්ගෙන් පවතින තද බදයට විසදුමක් ලෙස මෙම නව ටුක් ටුක් සේවාව ආරම්භ කර ඇත.

මෙම සේවාව ආරම්භක දිනයේදීම සේවා දායකයින්ට නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබා දී තිබේ.

මෙම ටුක් ටුක් සේවාවේ නිරත ත්‍රිරෝද රථ රියදුරන් ලුමිනස් කොල පැහැති ඇදුමකින් සැරසී සිටි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

උතුරු කොරියාව, දකුණු කොරියාව සමඟ සාකච්ඡා අත්හිටුවයි

Mohamed Dilsad

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියාවට අනතුරු අඟවයි.

Editor O

අවුන් සාන් සුකී වසර 4ක් සිරගෙට

Mohamed Dilsad

Leave a Comment