ප්‍රමුඛ පුවත 1

නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

(UTV| කොළඹ) –  හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අප්‍රේල් 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි
ඒ, ඔහු අද (26) කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති අද එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව ඇමතීමට සුදානම්

Mohamed Dilsad

උඩුවේ ධම්මාලෝක හිමියන්ට ඇප

Mohamed Dilsad

සිය අභියෝගයට පිළිතුරු දිය යුත්තේ ගෝඨාභයයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment