ප්‍රමුඛ පුවත 1

පනත් දෙකකට කථානායකගෙන් අත්සන්

(UTV| කොළඹ) – පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වූ “සපරාධී කාරණාවලදී අනේ‍යාන්‍ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන) පනත” ට සහ “බද්ධ නිවාස අයිතිවාසිකම්” (විශේෂ විධිවිධාන) පනත සඳහා කථානායක කරූ ජයසුරිය මහතා විසින් ඊයේ (15) සවස සිය අත්සන තැබු බව කථානාය කාර්යාලය පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළාත් පාලන ආයතන සභිකයින්ගේ නාමලේඛනය ගැසට් කිරීමට සුදානම්

Mohamed Dilsad

දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනය යලි නිකුත් කරේ

Mohamed Dilsad

පුද්ගලයින් 25, 245ක් තවදුරටත් අවතැන්

Mohamed Dilsad

Leave a Comment