ප්‍රමුඛ පුවත 1

පනත් දෙකකට කථානායකගෙන් අත්සන්

(UTV| කොළඹ) – පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වූ “සපරාධී කාරණාවලදී අනේ‍යාන්‍ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන) පනත” ට සහ “බද්ධ නිවාස අයිතිවාසිකම්” (විශේෂ විධිවිධාන) පනත සඳහා කථානායක කරූ ජයසුරිය මහතා විසින් ඊයේ (15) සවස සිය අත්සන තැබු බව කථානාය කාර්යාලය පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බෝම්බ ප්‍රහාරයට සැකකරුවන් 44ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට.

Mohamed Dilsad

ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන් මහින්ද රාජපක්ෂ මහතා හමුවෙයි

Mohamed Dilsad

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment