ප්‍රමුඛ පුවත 1

දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් කෙරෙන අතිවිශේෂ ගැසට් නිවේදනය පිටවෙයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ.

අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරීමෙන් පසු යම් සේවකයෙකු වැඩ වර්ජනයක නිරත වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැක.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

මාතර – බෙලිඅත්ත අතර මංගල දුම්රිය ගමන ඇරඹේ

Mohamed Dilsad

රුසියානු බෝම්බ ප‍්‍රහාරය ජනාධිපතිවරයා තරයේ හෙළා දකී

Mohamed Dilsad

නාවලපිටිය ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක් ගිනි ගෙන විනාශයි

Mohamed Dilsad

Leave a Comment