ප්‍රමුඛ පුවත 1

නව ජනපති මෝදිගේ ඇරයුම පිළි ගනී

 

(UTV | කොළඹ) – අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය පළමු නිළ සංචාරය සඳහා මේ මස 29 වන දා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව ඇත.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් ඊයේ (19) පස්වරුවේ දිවයිනට පැමිණි අතර රාත්‍රියේ ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවක ද නිරත විය.

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉන්දියාවට පැමිණෙන්නැයි එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කළ ආරාධනය රැගෙන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරටට පැමිණි අතර ඒ අනුව ජනාධිපතිවරයා මේ මස 29 වන දා ඉන්දියාවේ සංචාරයක් සඳහා එක්වීමට තීරණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අවතැන්වු උතුරු පලාතේ ජනතාව වෙනුවෙන් නිවාස සාදන්න අරාබි රාජ්‍යයේ ධානපති පවුලක් ඉදිරිපත් වෙයි

Mohamed Dilsad

Mohamed Dilsad

ලුණුගම්වෙහෙර මාරාන්තික ‍රිය අනතුරක්

Mohamed Dilsad

Leave a Comment