ප්‍රමුඛ පුවත 1

(UTV| කොළඹ)  – නියෝජ්‍ය හා කැබිනට් ඇමැතිවරු සිව් දෙනෙක් අද (04) පස්වරුවේ ජනාධිපති  ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන්හ.

දිනේෂ්  ගුණවර්ධන මහතා – මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති

වාසුදේව නානයක්කාර මහතා – ජාතික ඒකාබද්ධතා  සංහිඳියා හා රාජ්‍ය භාෂා  ඇමැති

කෙහෙළිය රඹුක්වැල්ල මහතා – ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති

අශෝක ප්‍රියන්ත මහතා – සංස්කෘතික අභ්‍යන්තර ප්‍රාදේශීය හා වයඹ සංවර්ධන නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසත් දිවුරුම් දී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Voice of Media  ඇකඩමිය විසින් සංවිධානය කරනු ලැබූ මාධ්‍ය වැඩමුළුව සාර්ථකව අවසන් වෙයි

Mohamed Dilsad

දිස්ත්‍රික්ක රැසක ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

ත්‍රිපිටකාභිවන්දනා සතියට සමගාමිව බෞද්ධ කොඩිය ඔසවා තබන්නැයි ඉල්ලීමක්.

Mohamed Dilsad

Leave a Comment