ප්‍රමුඛ පුවත 1

බෝට්ටු 25 ක් ගිනි තබා විනාශයි

(UTV|පොළොන්නරුව) – පොළොන්නරුව – මනම්පිටිය ප්‍රදේශයේදී බෝට්ටු 25ක් කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇති වාර්තාවේ.

එම බෝට්ටු මහවැලි ගඟේ වැලි ගොඩ දැමීමට භාවිත කරන බෝට්ටු බව අප වාර්තාකරු පැවසීය.

ඊයේ (15) රාත්‍රියේ දී මෙලෙස බෝට්ටුවලට ගිනි තබා ඇති බව අතර ගිනි ගත් බෝට්ටු අතර පෞද්ගලික ආයතනයකට අයත් බොට්ටු 19ක්ද හා ටිපර් රථ හිමියන්ට අයත් 6ක් වේ

සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අතුරළියේ රතන හිමියන්ට සහ විජේදාස රාජපක්ෂටත් විනය පරීක්‍ෂණ [VIDEO]

Mohamed Dilsad

නව ලේකම්වරු තිදෙනෙක් පත් කෙරේ

Mohamed Dilsad

බස් අනතුරකින් 60ක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment