ක්‍රීඩා

මැතිව්ස්ට කෝටි 4.5 ක ලංසුවක්

(උදයම්,ඉන්දියාව)  –  2017 අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් රු. කෝටි 4.5 ට අලෙවි වී තිබේ.

ඒ අනුව මැතිව්ස්  දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇත.

මේ අතර එංගලන්ත කණ්ඩායමේ බෙන් ස්ටොක්ස්  අද වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වී ඇති ක්‍රීඩකයා වූ අතර ඔහු ඉන්දියානු රුපියල් කෝටි 14.5කට අලෙවි විය.

එම මුදල ශ්‍රී ලංකා මුදලින් රු.කෝටි 36ක් ඉක්මවයි.

Related posts

කොවිඩ් එන්නත ලබාදීමේ ප්‍රමුඛතා ලැයිස්තුවට ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළත් නොවේ

Mohamed Dilsad

කොදෙව් කණ්ඩායමට මාස තුනක වැටුප් හා දීමනා අහිමි වෙයි

Mohamed Dilsad

වනිදු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 9 ක් IPL ක්‍රීඩක වෙන්දේසියට තෝරා ගැනේ

Mohamed Dilsad

Leave a Comment