ක්‍රීඩා

මැතිව්ස්ට කෝටි 4.5 ක ලංසුවක්

(උදයම්,ඉන්දියාව)  –  2017 අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් රු. කෝටි 4.5 ට අලෙවි වී තිබේ.

ඒ අනුව මැතිව්ස්  දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇත.

මේ අතර එංගලන්ත කණ්ඩායමේ බෙන් ස්ටොක්ස්  අද වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වී ඇති ක්‍රීඩකයා වූ අතර ඔහු ඉන්දියානු රුපියල් කෝටි 14.5කට අලෙවි විය.

එම මුදල ශ්‍රී ලංකා මුදලින් රු.කෝටි 36ක් ඉක්මවයි.

Related posts

කාන්තා මීටර් 5000 ඉසව්ව ශ්‍රී ලංකාව රනින් සරසයි

Mohamed Dilsad

කොරෝනා හේතුවෙන් මැරතන් තරඟාවලියක් කල්යයි

Mohamed Dilsad

පළමු ගෝල ත්‍රිත්වය කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝගෙන්

Mohamed Dilsad

Leave a Comment