ක්‍රීඩා

මැතිව්ස් වාර්තා අතරට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග වලදී ලකුණු 5000 සීමාව පසු කිරීමට පෙර සමත් වෙයි.

ඒ  දකුණු අප්‍රිකාව සමග කොළඹ SSC පිටියේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී.

ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග 75 කට ක්‍රීඩා කරමින් ලකුණු 5000 සීමාව පසු කිරීමට සමත් වූ අතර එහිදී ඔහු ශතක 08 ක් හා අර්ධ ශතක 28ක් වාර්තා කර තිබේ.

ඔහු ඉණිමකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලකුණු 160 ක් වේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5000 සීමාව පසුකල 9 වන පිතිකරුවා වන්නේ ඇන්ජලෝ මැතිව්ස්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණු අප්‍රිකානු කණ්ඩායමට කඩුලූ 8 ක ජයග්‍රහණයක්

Mohamed Dilsad

ජයග්‍රහණයෙන් පසු කුලේටයි සනත්ටයි කණ්ඩායමෙන් ලැබුණු දේ [VIDEO]

Mohamed Dilsad

19න් පහළ ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment