ප්‍රමුඛ පුවත 1

ජනපති යළි දිවයිනට

(UTV| කොළඹ) – ඉතාලියේ රෝම නුවර සහ ජෝර්ජියාවේ සිදු කළ විදේශ සංචාරය නිමා කර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද(20) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්- 664 දරන ගුවන් යානයෙන් මෙම දුත පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද සහ හෙට සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

ජනපති හා කථානායක අතර හමුවක් අද (15) පෙරවරුවේ…

Mohamed Dilsad

අයහපත් කාලගුණය නිසා මුලතිව් මාන්කුලමේ නිවාස වලට හානි

Mohamed Dilsad

Leave a Comment