ප්‍රමුඛ පුවත 1

ජනපති යළි දිවයිනට

(UTV| කොළඹ) – ඉතාලියේ රෝම නුවර සහ ජෝර්ජියාවේ සිදු කළ විදේශ සංචාරය නිමා කර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද(20) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්- 664 දරන ගුවන් යානයෙන් මෙම දුත පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තුවේ විරෝධතාවයක්..

Mohamed Dilsad

කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 2247 යි

Mohamed Dilsad

ජනපති අම්පාර හා මඩකලපුව ප‍්‍රදේශයේ ජනහමු රැසකට එක්වෙයි – ජනතාවගෙන් ජනපතිට ඉහළ ප‍්‍රතිචාරයක්

Mohamed Dilsad

Leave a Comment