ප්‍රමුඛ පුවත 1

හලාවත- කොළඹ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්…

(UTV| කොළඹ) – හලාවත සිට කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය  කාර්මික දෝෂයක් හේතුවෙන් දුම්රිය ධාවනය අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

අදාළ දුම්රිය අද (26) අලුයම 4.50 ට හලාවතින් පිටත්වීමට නියමිතව තිබුන අතර පුත්තලම – කොළඹ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙමළ සන්ධානයේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

ඕමානයේදී ඇමති රිෂාඩ් සහ ඕමාන් කර්මාන්ත හා වාණිජ ඇමති අතර හමුවක්

Mohamed Dilsad

මළල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර දැයෙන් සමුගනියි

Mohamed Dilsad

Leave a Comment