ප්‍රමුඛ පුවත 1

මත් රකුසාට ඉඩක් නැහැ – සජිත් කියයි [VIDEO]

(UTV | කොළඹ) – රටම වෙලාගෙන පවතින කුඩු ජාවාරමට ඉඩ නොතබන බවත්, රටේ ආරක්ෂාව සඳහා ඊට සුදුසුම පුද්ගලයා තමන් විසින් නම් කල බවද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (15) පෙරවරුවේ රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

මෙම ජනහමුවේදී සජිත් ප්‍රේමදාස මහතාට උණුසුම් පිළිගැනීමක් හිමිවූ අතර විශාල ජනතාවක්ද එම ජනහමුවට එක්ව සිටි බව අප වාර්තාකරු සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

දිස්ත්‍රික්ක රැසක ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

වෛද්‍ය සාෆිට එරෙහිව අධිකරණයට මෝසමක්

Mohamed Dilsad

නැවත පදිංචි මුලතිව් වැසියන්ට යුද හමුදාවෙන් ලේ දන් දෙයි

Mohamed Dilsad

Leave a Comment